රුපියල් 5000ක හොර නෝට්ටුවක් නාගොඩ රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට ගිය වඩුබාස් කෙනෙක් අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් වැඩ කළ නිවසකින් එම නෝට්ටුව ලැබුණු බවයි.