වඩු කාර්මිකයාට වෙඩි


බෙලිඅත්ත ගලගම පස් දරු වඩු කාර්මියකු අද අලුයම සිය නිවසේදී වෙඩි වැදී මියගොස් ඇති බවට පොලිසිය තීන්දු කර ඇත. තනිව සිටි මෙම වඩුකාර්මිකයා වෙඩි තබා ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.