
(පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මල්)
සජිත් ප්‍රේමදාස ගැන මම කියන්නම් .වතුකරයේ ජනතාවගේ මඩොල්සිම රැස්වීමට ආවේ නැහැ. අපිව සිල්ලරට ගනන් ගන්න එපා. ඔබතුමත් සමග ඉන්න ඕන නම් වහාම මඩොල්සිමට එන්න ඇවිත් මගේ ජනතාව ඉස්සරහ සමාව ඉල්ලන්න. නැතිනම් වඩිවේල් සුරේෂ් නැහැ යැයි සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ නායක වඩිවේල් සුරේෂ් මහතා බදුල්ලේදි පැවසීය.
මගේ ජනතාවගෙන් සමාව ඉන්ලුවේ නැතිනම් මම සමගි ජන බලවේගයත් එක්ක .නැහැ මම ඔබතුමත් එක්ක ගමන නැහැ
ලංකා ජාතික වතුකම්රු සංගමයේ මැයි දින පෙළපාලිය සහ රැළිය බදුල්ලේදි පැවැති අතර එම රැළිය අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මෙසේද පැවැසිය .

