වඩිනාගල අදත් හෙල්ලේ


අම්පාර වඬිනාගල අද අලුයම දෙවරක්ම පොළොව හෙල්ලුම් කෑ බව එහි වැසියෝ කියති. වඬිනාගල ඇතුළු ගම්මාන කිහිපයකට මෙම තත්ත්වය දැනී ඇත. පෙරදින ද තෙවරක්ම හෙල්ලුම් කෑවේය.

සබැඳී පුවත්....

වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ