වටවල ගින්න නිවයි


හැටන්, වටවල රක්‍ෂිතයේ සිකුරාදා (01) රාත්‍රයේ 7ට පමණ ඉහළවටවල දුම්රිය ස්ථානයට ඉහළින් හටගත් ගින්න මැඩපැවැත්වු බව වටවල පොලිසිය පවසයි.

මෙම ගින්නෙන් ඉලූක් සහිත ජල පෝෂක අක්කර දහයක පමණ ප්‍රමාණයක් විනාශ වි තිබිණ.

DSC00477 DSC00480 DSC00481 vlcsnap-2016-01-02-09h05m01s139 vlcsnap-2016-01-02-09h05m25s154 vlcsnap-2016-01-02-09h06m42s124 vlcsnap-2016-01-02-09h07m18s2