ගාල්ලේ වටරැක නිවසකට වැදී එහි හිමිකරුට පහරදුන් පුද්ගලයකු නිවසට ද ගිනිතබා පලාගොස් ඇතැයි පෝද්දල පොලිසිය කියයි. නිවසේ හිමිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇත.