පහළ කඩුගන්නාවේදී වාහනය ප්‍රපාතයකට යෑමෙන් සබරගමු විශ්ව විද්‍යාලයයේ කුලපති කුඹුරුගමුවේ වජිර නාහිමියන් ඇතුළු තිදෙනකු රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය කියයි. ඡායාරූපයේ දැක්වෙන්නේ අනතුරට පත් වජිර හිමිගේ මෝටර් රථයයි.