(අංජුල මහික වීරරත්න)
රෝගාතුරු වී සිටින ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා එහි ගියේය.
මෙහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථනයෙන් සම්බන්ධ වී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසා සිටි අතර ඔහුට නිරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටියේය.