වගා පාළු කළත් අපේ නෑ තරහක්


හුළංනුගේ 13 කණුවේ කොසෙල්, පොල්, කොමඩු, වට්ටක්කා,  හා කව්පි වගා වනසමින් සිටි වල් අලියකු වගා ළිඳකට වැටී දඟලද්දී ගොවියන්ගේ ද සහායෙන් වනජීවි කාර්යාලයය හා පොතුවිල් හුළංනුගේ පොලිසිය අලියා ගොඩගෙන ලාහුගල රක්ෂිතයට මුදා හලේය.