වකුගඩු විකිණිම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ඉන්දීයා සැකකරුවන් පස් දෙනා ජනවාරි 6 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.එස්.මාහ්ෆි මහතා අද (21) නියෝග කළේය.