වකුගඩු විකුණන්න අවුත් උසාවියේ ?


වෙනත් අයට වකුගඩු මුදලට විකිණීම සඳහා ලංකාවට පැමිණි බව කියන ඉන්දියා ජාතිකයෝ 8 දෙනෙකකු මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

අවසරයකින් තොරව විදේශිකයනට වකුගඩු සැත්කම් කිරීම ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත. 

3a6eda2c180cd7ed162fc658df33a4a09f657ff2c7783726b7a37bbf31035a1d 5ff85f3bdfe18a718ca29453aad743d6186fda6139fdd8f5d0e9d28c25000963 91f1ccde7463a4e6f3d5bcbdc1c3eb4d7a7f3129dca1c4ff7193bcb90cef70b4 c0791686205eadc12cabd47695b52e56285a93db0d757a6e45861ed5af736141 da1c0d3b44acf0e48a6dcc1975118f72c381a1156d1272d8f7512394926c04bc e8d4719116b2e23dfc981a29b225d20eaee0f2ea62c4bd1dde6b3b044289f65e