වකුගඩු ජාවාරම පිළිබඳව වාර්තාව සෞඛ්‍ය ඇමති අතට


වකුගඩු ජාවාරමට වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් නොවන පිරිසක් සම්බන්ධ වී ඇතැයි, වකුගඩු ජාවාරම පිළිබඳ පංච පුද්ගල විමර්ෂණ කමිටුවේ සභාපති දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්ද බණ්ඩා මහතා  අද (05 ) පැවසීය.

වකුගඩු ජාවාරමට පෞද්ගලික රෝහල් 5 ක සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වකුගඩු ජාවාරම පිළිබඳව පංච පුද්ගලවිමර්ෂණ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ලබා දුන් අවස්ථාවේ ඔහු කීය.

IMG_0788 IMG_0791 IMG_0801