(යොහාන් භාසුර)
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාළන වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පත්කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදෙස්ගත වී නැවත පැමිණෙන තෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම කර තිබේ.

