ලෝරි එවන්ස් කොළඹ පිලට ජය ගෙනෙයි


 

(ශානුක අරවින්ද)

එංගලන්ත ජාතික ලෝරි එවන්ස්ගේ අගනා ශතකය හේතුවෙන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති කොළඹ කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙය විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායමට ඔන්ඩ්‍රි රසල් ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රසල් ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගත්තේ යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ කඩුල්ලද සමගිනි.
  

 

වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න