ගායනයට, රංගනයට මෙන්ම රූපකායෙන් ප්‍රසිද්ධියට පත් ජෙනිෆර් ලෝපේස් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රසංගයන්වලදී තම පසුපස පෙදෙසට යම් හානියක් සිදුවේ යැයි සිතා ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක රක්ෂණාවරණයක් සිදුකර ඇත. ඇයගේ පසුපස පෙදෙසට යම් හානියක් සිදුවුවහොත්, ඇයගේ ඉදිරි ගමනට එය බාධාවක් බව ඇය සිතයි.


