ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ලොන් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පසුගිය දා පැවැත්විණි.
විහාරාධිපති කොට්ටාවේ නන්ද හිමිපාණන් අනුශාසනා පරිදි පැවැති මෙම පිංකමට එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයෝද සහභාගී වුහ.





