පෞද්ගලික හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති උද්ඝෝෂණයක් නිසා කොළඹ ලෝටස් පාර සෙරමික් හංදිය දක්වා තාවකාලිකව වසා දැමූ බව පොලිසිය කියයි.
ගාලු පාරෙන් කොළඹට එන වාහන වලට බැංකු මාවත භාවිතා කළ හැකි බව පොලිසිය කියයි.