ලෝකාන්තයෙන් ඇද වැටුනු බව කියන චීන ජාතිකයා බේරාගැනීමට ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් මින් සුළු මොහාතකට පෙර මෙහෙයුමක් ඇරඹීය.
මේ සඳහා ගුවන් භටයින් හතර දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.