ලෝකාන්තයෙන් වැටී ජර්මන් කතක් අතුරුදන්


සම්පත් ප්‍රියනන්දන 



ලෝකාන්තය නැරඹීම  සඳහා  පැමිණි  ජර්මන්  ජාතික  කාන්තාවක්  පහළට ඇද වැටී අතුරුදන්ව ඇතැයි  පොලිසිය  පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවකි.

අතුරුදන් වු ජර්මන් කාන්තාව සොයා සමනලවැව  පොලිසිය  බලන්ගොඩ නන්පෙරියල්   ප්‍රදේශයේ   මෙහෙයුමක්  ආරම්භ  කර ඇත.