2016 නොවැම්බර් 14 වන දින සුපිරි චන්ද්‍රයා දැකබලා ගැනීමේ අවස්ථාව ලෝකවාසි සියලුදෙනාට හිමිවිය.
සුපිරි චන්ද්‍රයා යනු අනෙකුත් දිනවලට වඩා 30%ක් දීප්තිමත්ව හා 14% විශාලව චන්ද්‍රයා පෘථිවියට දිස්වීමයි.
මෙවැනි අවස්ථාවක් මීට පෙර 1948 වසරේදී සිදුවී ඇති අතර නැවත සුපිරි චන්ද්‍රයා පෘථිවියට දිස්වන්නේ 2034 නොවැම්බර් 25 වන දින බව විදෙස් මාධ්‍යය ප්‍රකාශ කරයි.
බොහෝ රටවල මෙම අවස්ථාව ඉතා අලංකාරව ඡායාරූප ගතකර තිබිණ.
(ඡායාරූප විදෙස් මාධ්‍ය ඇසුරෙනි)
ඡායාරූප රොමේෂ් මධුසංඛ
විඩියෝ - ළහිරු හර්ෂණ



























