නකල්ස් ලෝක උරුම වනාන්තරයට පවරා ගැනීම සඳහා මිනුම් කටයුතු කරන මී මුරේ කරඹකැටිය ග්‍රාම නිලධාරී වසම වින්ඩ් හිල් පාර්ක් වත්තේ ලොකු ගස් කැපීම නිසා ගිං ගඟට, මා ඔයට හා කරඹකැටියේ ජල මුලාශ්‍රවලට දැඩි හානි සිදු වෙතියි ගැමියෝ කියති.
කැන්ද ,ඇකේසියා,මාර,ලුණු ම්දෙල්ල වැනි ගස් කපා දමන බවත් ඇතැමි ගස් වට අඩි 10-12 බවත් ගැමියෝ පවසති.
මෙය පෞද්ගලික ඉඩමක් බව රජයේ නිලධරයෝ කියති.අක්කර 200 ක් පමණ එම ඉඩමට අයිති බවද වාර්තා වේ.