ලෝක උරුමයට ෆුජියමා


ජපානයේ  ෆුජියාමා ගිනි කන්ද ලෝක උරුමයක් ලෙස  යුනෙස්කෝව පිළිගත් බව ජපන් රජය  ප්‍රකාශ කරයි. උස අඩි  12,460 පමණ වන මෙම ගිනි කන්ද  වසර 300 කට පෙර මුලින්ම පිපීරී ගිය බව  කියති.
 බොහෝමයක් ජපන්  ජාතිකයන්ගේ  අපේක්ෂාව වී  ඇත්තේ  මෙම උත්සව සතියේ  ( ජපානයේ රත්තරක් සතිය) ලෝක උරුමයක් ලෙස  දකුණු තෝකියෝවේ කමකුරා  පන්සල  නම් කරනු  ඇති බවයි. එහෙත් යුනෙස්කෝ වර්ගීකරණයෙන්  කුමකුරා පන්සල ඉවත්කර  ඇති බව ජපන් සංස්කෘතික ඒජන්සිය පවසයි.