පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය හා දියණිය දක්ෂිණ අධිවේගි මගේ පින්නදූව ලග්ගලදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව පොලිසිය කියයි
ගාල්ලේ සිට කොළඹ බලා දක්ෂිණ අධිවේගීි මගේ එමින් සිටි මෙම කාර් රියේ කාන්තාවන් පස්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවද පොලිසිය කියයි