රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (2) දිවුරුම් දුන්නේය.
ලොහාන් රත්වත්ත මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර් මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.
(8535)

