අැමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේ 2014 වාර්ෂික කඨිණ පිංකම සිකුරාදා සෙනසුරාදා පැවැත්විය
අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් මස 11 වැනි සෙනසුරාදා සර්වරාත්‍රික පරත්‍රාණ ධර්ම දේශණයක් හා පසු දින 50 නමක් විෂයෙහි දහවල් දානය පිරි නැමිණි.
ලොස් ඇන්ජලීස් හි වැඩ බලන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මල් රාජ් සිල්වා හා දෙහිවල ගල්කිස්ස නගරාධිපති අමරතුංග යන මහත්වරුන්ද මේ පින්කමට එක් වුහ






