ලොව ලොකුම රුවල් නැව සූවස් ඇළ ඔස්සේ මධ්‍යධරණී සාගරයෙන් ඉන්දියන් සාගරයට පිවිස ශ්‍රී ලංකාවට සේන්දුවී සිටී.
අඩි 305 ක් දිග මේ රුවල් නැවේ රුවල් 3 කි. එම නැවේ හිමිකරු කෝටිපති සිනමා හා මාධ්‍ය ව්‍යාපාරික බැරී බිලර්ය. මෝස්තර ශිල්පිණියක වන ඉයන් වොන් ෆර්ස්ටන්බර්ග් ඔහුගේ බිරිඳය. අරුණ නම් ග්‍රීක දෙවඟනකගේ නමින් (ඉයොස්) රුවල් නැව නම්කර ඇත. වේගය පැයට කිලෝමීටර් 30 ක් හෙවත් නොට් 16 කි.
කපිතාන්වරුන් හා සේවිකාවනටද නැවේ සේවකයන් 9 දෙනකුටද අමුත්තන් 16 දෙනකුටද කාර්ය මණ්ඩලයේ 21 දෙනකුටද සූපවේදීන් දෙදෙනකුට, ඉංජිනේරුවන් තිදෙනකුට නැවේ ඉඩ පහසුකම් ඇත.



