ලොරියේ යෝගට් කුණු ගොඩට


සෙල්සියස් අංශක 4-8 උෂ්ණත්වයෙන් ගබඩා කළ යුතු යෝගට් තොගයක් සෙල්සියස් අංශක 29 උෂ්ණත්වය යටතේ ගබඩා කළ ලොරියක් අත්අඩංගුවට ගත් කොබෙයිගනේ සෞඛ්‍ය නිලධරයෝ එම යෝගට් විනාශ කරන ලෙස නියෝග කළහ.

යෝගට් වැනි ආහාර අධික උෂ්නත්වය යටතේ තැබීමෙන් බැක්ටීරියා වර්ධනය වන බවත් එවැනි ආහාර මිනිස් ආහාරයට නුසුදුසු බවත් ඔවුහු කියති.