ලොරියේ තට්ටුව කඩාවැටී පාසල් සිසුන් 17 ක් රෝහලේ


(ක.ග කරුණාරත්න)

පාසල් ශිෂ්‍යාවන් 32දෙදෙනකු ගමන් කරමින් සිටි ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් පාසල් සිසුන් 17 දෙනකු තුවාල ලබා පොළොන්නරුව හා පුලස්තිගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

පාපන්දු තරඟයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.