හම්බන්තොට තිස්ස මාර්ගයේ වැලිගත්තේදී ත්‍රී රෝද පටවා ගත් ලොරියක් විදුලි කණුවක හැපී ලොරියේ සහායක තුවාල ලැබීය.
අලුත් ත්‍රී රෝද රථවලට හා ලොරි රථයට ද හානී සිදුව තිබේ. විදුලිය විසන්ධි විය.