ලොරියට යටවී ගැබිනිය මරුට


කොත්මලේ වෙද මුල්ලේ එක් දරු ගැබිනි මවක (32) ලොරියකට යට වී මිය ගිය බව පොලීසිය පවසයි. ඇය තම සැමියාට කෑම රැගෙන යමින් සිටියදී මේ අනතුරට ලක් වී ඇත.

අනතුරෙන් පසු කෝපයට පත් ගම් වැසියන් රියදුරුට පහර දුන් බව පොලීසිය පවසයි.

අනතුරින් මිය ගිය බිරියගේ දේහය වැළඳගෙන සැමියා හඬාවැලපෙනු දක්නට ලැබුණි.

ranjith-jarapaksa-dec-20-01

download-(1) download-(2)  download