බණ්ඩාරගම කිඳෙල්පිටියේ කීර වෙළෙන්දකුගේ ලොරියට යටවී ඔහුගේ බිරිය (35) මින් මද වේලාවකට පෙර මිය ගියාය.
ඔහු ලොරිය පණ ගැන්වූ බවත්, එක්වරම බිරිය හිටි තැනට ලොරිය තල්ලුවී එයට හා නල ජල බේසමකට තදවී බිරිය මිය ගිය බවත් පොලීසිය කියයි.