ලොරියක හැපුණු අශ්වයාට අමාරුයි


අසරුවා මග දමා ගිය අශ්වයකු අහුංගල්ලේ සිට බලපිටිය වැල්ලබඩදී ලොරියක ගැටී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මහමග ඇද වැටුණේය.

අසරුවාටද තද බල තුවාල සිදු විය.