දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අසලදී කොළඹ මං තීරුවේ ටයරයක් පිපිරී ගිය ලොරියක් පාර හරහා නතර වීමෙන් පැය බාගයක් පමණ කොළඹ දිසාවේ වාහන ගමනා ගමනය අවහිර විය.
ඒ කාලයේදී කිලෝමීටර් කිහිපයක් දුරට කොළඹ මං තීරුවේ දෙපැත්තේම වාහන නතර වී තිබිණි.