ලොරිය පෙරළී පාර පුරා වීදුරු කටු


පාදෙනිය අනුරාධපුර පාරේ ගල්ගමුව කුරුන්දන්කුලමේ දී ලොරියක් පෙරළී එහි තිබූ හිස් බීර බෝතල පාර පුරා විසිරී ගියේය.

රියදුරා ඇතුළු තිදෙනෙක් සුළු තුවාල ලදහ.