මාළු පැටවූ ලොරියක් රියදුරු බලපත් රහිතව රත්ගම සිට බේරුවලට පදවාගෙන ආ බව කියන අවුරුදු 14ක දරුවකුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියම කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය බලපත් රහිත පුද්ගලයකු සේවයේ යෙදවීයැයි දරුවාගේ පියාට රුපියල් 8000ක දඩ නියම කළාය.

