ලොරිය පාරේ දොයි


වරකාමුර සිට  මහනුවර බලා ගමන්ගත් ලොරියක්,  අනුරාධපුර සිට මහනුවර දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් මාතලේ බලකඩුව මංසන්ධීයේදි ගැටී පාර මැද පෙරැළි  රියැදුරු හා සහයක තුවාල ලදහ.