ලොරිය පාරෙන් පිට පනී


කුඩා ලොරි රථයක් පානදුර හොරණ පාරේ  මහවිලදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් එම රථයෙන් වෙසක් බැලීමට ගොස් එමින් සිටි එකම පවුලේ සිව්දෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.