ලොරිය පාපැදියක ගැටේ : පාපැදි කරු මරුට


ලී කොටන් පටවාගෙන ගිය ලොරියකට යටවී පාපැදිකරුවෙකු (52) අද (04) පස්වරුවේ හොරණ දී මිය ගියේය.

පාපැදිකරු හොරණ ඕවිටිගල පදිංචිකරුවෙකි.

ලොරියේ රියදුරු අනතුර සිදු වූ පසු පලා ගොස් ඇත. හොරණ පොලිසිය වැඩි දුර විමර්ශන සිදුකරයි.

DSCF5030 DSCF5032 DSCF5033