ලොරිය නිවස මතට වැටී තිදෙනෙක්ට තුවාලයි


නවතා තිබූ ලොරියක් පණ ගැන්වීමට යාමේ දී එකවර ඉදිරියට ගොස් පහළින් තිබූ නිවසක් මතට කඩා වැටී මවක හා දියණියන් දෙදෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර  ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි.

232  233