ලොරිය කුඹුක් ගහේ


ගල්ගමුව මීගස් හන්දියේ කුඹුක් ගසක හැපුණු ලොරියක් පොඩිපට්ටම් විය. ලොරි රියදුරා තුවාල නොලබා බේරුණු අතර සහායක බරපතල තුවාල ලැබීය.