ලොරිය කඳුරේ


වැලිමඩ - නුවරඑළිය   පාරේ කින්නකඳුරට වැටුණු ලොරියක් පොඩි පට්ටම් වී රියදුරා හා සහායකයා තුවාල ලදහ.

එම ස්ථානයේ ආරක්ෂක වැටක් නැත.