ලොරි රියදුරා අත්අඩංගුවට නොගතහොත් වර්ජනය දිගටම


පුත්තලම රෝහලේ ගිලන් රියේ ගැටුමට සම්බන්ධ ලොරි රියදුරා විසි හතර පැයක් ඇතුලත අත්අඩංගුවට ගන්නා ලෙස ද, එසේ නොගන්නේ නම් වර්ජනය අඛණ්ඩවම කරගෙන යන්නේ යැයි ද පුත්තලම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලුම සේවකයෝ කියති.

මේ අතර ලොරි රියදුරා වන පානදුරේ උත්සව භාණ්ඩ ආයතනයක  සුජිත් ජීවා  සෙනසුරාදා රාත්‍රියේ දී හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් දුෂ්‍යන්ත නානායක්කාර මහතා රුපියල් දෙලක්ෂයක පෞද්ගලික ඇප මත මුදා හරිනු ලැබීය.

2014-10-20-----------------------(1) 2014-10-20-----------------------(2) 2014-10-20-----------------------(7) 2014-10-20-----------------------(10) 2014-10-20-----------------------(13) 2014-10-20-----------------------(44)