මඩු යමින් සිටි පිරිසක් ගමන් කළ ලොරිය පුත්තලමේ දී තවත් ලොරියක හැපී ළදරුවකු මිය ගොස් තවත් පස් දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ලොරියේ රියදුරු එච් බී ඊ චූලනී (60) පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා විසින් ලබන දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
(ඡායාරූප එච් චන්දන)

