ලොරි දෙක හැපී අයෙක් මරුට


පුත්තලම පාලවියේ දී ලොකු ලොරියක් හා කුඩා ලොරියක් ගැටී එක් පුද්ගලයකු මරුමුවට පත්වී තවත් දෙදෙනකු පුත්තලම රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.

1073413.jpgjjj DSC05292 DSC05305 DSC05307