ලොරි ත්‍රිරෝද ගැටුමෙන් පීසී දෙන්නත් මරුට


මහියංගණය රන්දෙණිගල මාර්ගයේ මොරයාය දෙකේ කණුව අසලදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටී  ත්‍රිරෝද රථයේ ගමන් කළ කොස්තාපල්වරු දෙදෙනකු හා එහි  රියදුරා මිය ගිය බව මහියංගණය පොලීසිය කියයි.

වැලි ප්‍රවාහනය කළ ලොරියේ දෙදෙනා සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.