දෙමටගොඩ ලොන්ඩරියක් අසලදී 29 හැවිරිදි තරුණයකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
කාරයකින් පැමිණි පුද්ගලයකු ඔහුට මේ අනතුර සිදු කැර ඇතැයිද වාර්තා වේ.