ලොටස් පාර වහයි




විරෝධතා  පාගමනක් හේතුවෙන් කොළඹ  ගාලු මුවදොර මාර්ගය  කොටුව ලෝටස් මාර්ගය අසළින් වසා දමා ඇතැයි පොලීසිය  කියයි. 
 

මේ හේතුවෙන්  ඒ අවට ප්‍රදේශයේ  දැඩි වාහන තදබදයක් පවතී. 

 ‘ඌව වෙල්ලස්ස  ජන අයීතින් සුරැකිීමේ සංවිධානය  විසින් මෙම උද්ඝෝෂණ  සංවිධානය කර තිබිණි. 

  

(36698)

(ඡායාරූප- ලහිරු හර්ෂණ)