ලේසියෙන් එළවන්න බැරි බව මහින්ද කියයි


පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුනේ ස්වාධීන රූපවහිනීයේ විකාශනය කළ මුදල්  නොගෙවී  යැයි කියන සිද්ධියේ පරික්ෂණයක් සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (18)  බරපතල වංචා සහ දූෂණ විමර්ශන ජනපති කොමිසමට අදත් කැඳවිණි. ඔහු  පැය දෙකහමාරක් පමණ පසු  එහි  සිටියේය. 

පළාත් සභා නියෝජිතයන් නව පක්ෂයක් පිහිටවීමේ සූදානමක් ඇත් දැයි  මාධ‍්‍යවේදීන් ඇසූවිට ‘මම පක්ෂයක දැනට ඉන්නවා’, ‘ශ්‍රි ලංකා නිදහස්  පක්ෂයෙන් එළවන්න හැදුවාට මාව ලෙසියෙන් එළවන්න බැහැ යැයි’ ඔහු කීවේය. 

IMG_2417