සීතාවක ප්‍රාදේශීය සභා ලේකම්ට වතුර වීදුරුවකින් ගැසීයැයි සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් තුවාල ලබා ඔහු ද රෝහල් ගත වී සිටියි.