ලේ පාරක් ළඟ මළ සිරුරක්


කැලණිය පෙතියාගොඩ දේවාල පාරේ වෙන්දේසිවත්තේ මුරකුටිය අසළ තිබී පිරිමි මළ හමුවූ බව පොලිසිය කියයි. සිරුර අසළ ලේ පැල්ලම් දක්නට ඇති බවත් ඝාතනයක් සිදුවූයේ දැයි පරික්ෂණ පවත්වන බවත් පෑලියගොඩ පොලිසිය පවසයි.